1961 දී පාසල් සඳහා ඉඩම් සෑම් ඇලපාත මහතා විසින් පරිත්‍යාග කළේය.
1971 දී රජයට පවරා ගන්න ලදී.රජයට පවරා ගන්න විට විදුහල්පති ලෙස හේමාලෝක මහතා කටයුතු කළේය.
1972 දී රජය මගින් 8 0*20 ගොඩනැගිල්ලක්ද , ගම්වාසීන් විසින් 40*20 ගොඩනැගිල්ලක් ද, විජිත ස්ටෝර්ස් අධිපතිතුමා විසින් 80*20 ගොඩනැගිල්ලක්ද සාදා දෙන ලදී.