1 වසර සිට 5 වසර දක්වා ප්‍රාථමික අංශය සමන්විත වේ.ද්වීතියික අධ්‍යාපනයට මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- පරිසරය
- ඉංග්‍රීසි
මිට අමතරව අප පාසල තුල විශේෂ අධ්‍යාපන ඒකකයක්ද ක්‍රියාත්මක වේ.