| පාසල ආරම්භ වූ දිනය | 1961 දෙසැම්බර් |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1971 |
| එවකට විදුහල්පති | හේමාලෝක මහතා |
| පාසල් වර්ගය | 2 |
| පාසල් අංකය | 28592 |
| සංගණන අංකය | 3368 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 02 රූඩ් 03 |
| පාසල පිහිටි පළාත | සබරගමු |
| දිස්ත්‍රික්කය | රත්නපුර |
| කලාපය | නිවිතිගල |
| කොට්ඨාසය | නිවිතිගල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | නිවිතිගල |
| ග්‍රාම සේවක වසම | හල්කදලිය |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 176B |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 12 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 229 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 19 |
| පාසලේ වර්ණය | තද කොළ , කහ, කළු |