6 සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති ක්‍රියාත්මක වේ. 6 සිට 9 දක්වා සියලුම විෂයයන් හා 10-11 ශ්‍රේණි සඳහා පහත කාණ්ඩ විෂයයන් ක්‍රියාත්මක වේ.
- පළමු කාණ්ඩය - භූගෝල විද්‍යාව , පුරවැසි අධ්‍යනය
- දෙවන කාණ්ඩය - චිත්‍ර , නැටුම්, සංගීත
- තුන්වන කාණ්ඩය - තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය , කෘෂි විද්‍යාව , ගෘහ හා ආර්ථික විද්‍යාව