යදෙවත විදුහල් මෑණි
සැරදේ
නිබඳේ කිතුගොස විහිදා.....//
සිසු කැළ හොබවා සිප් සත රඳවා .....//
සැරදේ ....// මවුනී
බැබළේ මැණිකක් ලෙසිනී.......//
යදෙවත විදුහල් මෑණි...
නැණ ගුණෙනි ඉටු කොට ඵල සේමා
දෙස රැස යා කොට ඔබ සැරදේවා
ආසිරි පාලා ගීත ගයා .....//
වන්දේ ඔබ පා සිරස නමා .....//
යදෙවත විදුහල් මෑණි....