- පෙ.ව.7.15 ට පෙර පාසලට පැමිණෙමු.
- පාසල ආරම්භයට පෙර පිරිසිදු කිරීම් නිම කරමු
- ආගමික වතාවත් නිසි ලෙස ඉටු කරමු.
- පාසල් නිල ඇඳුමට ගරු කරමු.
- කලට වේලාවට වැඩ කරමු.
- සැමවිට දකුණෙන් පෙලට යමු.
- පොදු දේපළ සුරකිමු.
- ජාතික ගීය,ජාතික කොඩිය පාසල් ගීය, පාසල් කොඩියට ගරු කරමු.
- සැමවිටම ආචාරශීලී වෙමු.විනය ගරුක වෙමු.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි