2022 වර්ෂයේ තුන්වන වාර අවසාන නිවාඩුව ආරම්භ වීමට ප්‍රථම
පාසලේ සියලුම ශ්‍රේණි සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවයක් පැවැත්වීමට යෝජනා වී ඇත.එය 2023 ජනවාරි මස පැවැත්වීමට නියමිතව ඇත.එහිදී ළමුන්ගේ දක්ෂතා එළිදැක්වීමට අවස්ථාවක් ලබා දීමට ද අදහස් කර ඇත.
අප පාසලට පළමු ශ්‍රේණිය සඳහා අයදුම්පත් විශාල ප්‍රමාණයක්
2022 වර්ෂය සඳහා පැළදවීමේ උත්සවය 2022-10-28 දින පාසල් ප්‍රධාන