2022 වර්ෂය සඳහා පැළදවීමේ උත්සවය 2022-10-28 දින පාසල් ප්‍රධාන
ශාලාවේදී පැවැත්වීමට නියමිතව ඇත.එහිදී සිසුන් හට නායකත්වය පිලිබඳ දේශනයක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.ඒ සඳහා සියලුම ශිෂ්‍ය නායක/නායිකාවන් හා ඔවුන්ගේ දෙමාපිය/භාරකරුවන්ගේ සහභාගිත්වය අපේක්ෂා කරමු.
අප පාසලට පළමු ශ්‍රේණිය සඳහා අයදුම්පත් විශාල ප්‍රමාණයක්
2022 වර්ෂයේ තුන්වන වාර අවසාන නිවාඩුව ආරම්භ වීමට ප්‍රථම