අප පාසලට පළමු ශ්‍රේණිය සඳහා අයදුම්පත් විශාල ප්‍රමාණයක්
ලැබී ඇත.නමුත් අප විද්‍යාලයට තෝරා ගත හැකිවන්නේ සිසුන් 35 ක් පමණ ප්රමාණයකි.ඒ සඳහා සිසුන් සදහා සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇත. 2022.11.20 දින පාසලේදී පැවැත්වීමට නියමිත සම්මුඛ පරීක්ෂණයට සිසුන්ගේ දෙමාපිය/භාරකරුවන් සහභාගී වන ලෙස දන්වා සිටිමු.
